Shaa Fm සංවත්සරය දිනයෙදි නවමු අත්දැකීමක් එකතු කරමින් දිවයිනේ ජනප්‍රිය කළා ශිල්පීන් ශිල්පිනියන් එදින Shaa Fm හි නිවේදන කටයුතු කරමින් සහෘද ශ්‍රාවකයින් කුල්මත් කළහ.එසේ නිවේදකයන් බවට පත්වූ ලහිරු පෙරේරා මොට්ටු ගීතය ගයද්දී එය විවිධ ආකාරයෙන් රැප් කරමින් ගිහාන් ප්‍රනාන්දු දායක වූ ආකාරය දැන් බලන්න.